Dialog New Package Price

Dialog New Package Price
Share this

නිවේදනයයි

හිතවත් පාරිබෝගිකයන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි, ඩොලරයේ අගය දිගින් දිගටම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස අපගේ මෙහෙයුම් පිරිවැය තවදුරටත් ඉහළයාම හේතුවෙන් 2022 සැප්තැම්බර් 05 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අපගේ සේවාවන් සඳහා අදාළ ගාස්තු ඉහළ නැංවීමට සිදුව තිබෙන බව දැනුම් දෙන්නෙමු. ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මොබයිල්, ස්ථාවර දුරකථන, බ්‍රොඩ්බෑන්ඩ් ප්ලෑන්ස් සහ අමතර සේවාවන් (පෙරගෙවුම් සහ පසුගෙවුම්) සඳහා වන ගාස්තු 20% කින් සහ සියලුම Pay Television සේවාවන් සදහා වන ගාස්තු 25% කින්ද ඉහළ නංවා තිබේ.

මීට අමතරව රජය විසින් ප්‍රකාශයට පත් කල අකාරයට සියලුම විදුලි සංදේශ සේවාවන් සහ Pay TV සේවාවන් සඳහා වන VAT බදු ප්‍රතිශතය 2022 සැප්තැම්බර් 5 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි 12% සිට 15% දක්වා ඉහළ නංවා ඇති බව කරුණාවෙන් සලකන්න.

අප කෙරෙහි තබන අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් අපගේ පාරිභෝගිකයන්ට ස්තුතිවන්ත වන අතර, නිරතුරුවම ඔවුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අපි කැපවී සිටින බව අවධාරණය කර සිටිමු.

මොබයිල් පෙරගෙවුම් ප්ලෑන්

ප්ලෑන් එකේ නමප්ලෑන් එකේ විස්තරපෙර පැවති මිල
(බදු සහිත) (රු.)
නව මිල
(බදු සහිත)(රු.)
Call Blaster UnlimitedAny net ( Local ) unlimited650650*
Triple BlasterD to D 1150 minutes and SMS /1.5GB367457
Any net ( Local ) 1000 minutes and SMS / 1.5GB530655
Any net ( Local ) 1000 minutes and SMS / D to D 1000 minutes and SMS and SMS / 3GB612749
Fun BlasterFacebook , WhatsApp (7 days)4861
Facebook , WhatsApp (15GB)109134
Facebook, WhatsApp, Instagram & Spotify ( 5GB)102127
Facebook ,WhatsApp & YouTube unlimited (7 days)101126
Unlimited Facebook, WhatsApp & YouTube / 2GB360447
Video BlasterUnlimited YouTube / 3.5GB259318
Data BlasterD to D 250 minutes and SMS / 1GB136168
Couple BlasterUnlimited calls ,SMS for a selected number132164
Work & Learn12 GB for Anytime Work & Learn514637
30 GB for Anytime Work & Learn1,0321,274
Video Conferencing25GB for Zoom, MS o365including MS Teams172212
Unlimited Data for Zoom, MS o365including MS Teams560688
Data PlansAnytime Data 2.64 GB / Free data Bonus 3.96 GB362449
Anytime Data 3.96GB / FREE Data Bonus 5.94GB518635
Anytime Data 5.5GB / FREE Data Bonus 8.25GB674830
Anytime Data 8.8GB / FREE Data Bonus 13.2GB9851,210
Anytime Data 14.3GB / FREE Data Bonus 21.45GB1,5031,850
Anytime Data 19.8GB / FREE Data Bonus 29.7GB2,0222,495
Anytime Data 33GB / FREE Data Bonus 49.5GB3,0593,770
Anytime Data 44GB / FREE Data Bonus 66GB4,0965,050
Anytime Data 77GB / FREE Data Bonus 115.5GB6,6898,245
Anytime Data PlansAnytime Data 0.5GB/ Free Anytime 4G Bonus 0.25GB6278
Anytime Data 1GB / Free Anytime 4G Bonus 0.5GB124153
Anytime Data 2GB / Free Anytime 4G Bonus1GB228280
Anytime Data 4GB / Free Anytime 4G Bonus 2GB414509
Anytime Data 10GB / Free Anytime 4G Bonus 5GB10371,280

*Call Blaster ප්ලෑන් එක සදහා ගාස්තු සංශෝධනය අදාළ නොවේ.

මොබයිල් ඩේටා කාඩ්පත් සංශෝධනයන් – පෙරගෙවුම්

ඉන්ටනෙට් කාඩ්දැනට ලැබෙන ඩේටා ප්‍රමාණයනව මිලනව සංශෝධිත ඩේටා ප්‍රමාණය
Anytime4G BonusFree Night BonusAnytime4G BonusFree Night Bonus
49319 MB160 MB319 MB59310 MB155 MB310 MB
99637 MB319 MB637 MB119620 MB310 MB620 MB
1991.38 GB0.69 GB1.38 GB2391.34 GB0.67 GB1.34 GB

*රු.59/- හා රු.119/- ප්ලෑන් පමණක් කාඩ්පත් ලෙස ලබාගත හැක. රු.239/- ප්ලෑන් එක රීලෝඩ් එකක් ලෙස ලබාගත යුතු වේ.

රීලෝඩ් නොවන ප්ලෑන් ඇක්ටිවේශන් – පෙරගෙවුම්

ප්ලෑන් එකේ නමප්ලෑන් එකේ විස්තරපෙර පැවති මිල
(බදු රහිත) (රු.)
නව මිල
(බදු රහිත)
Daily BlasterDialog to Dialog Calls 15 minutes / 37.5MB (Daily)78
Dialog to Dialog 50 minutes Calls & SMS/125MB (Daily )1416
Weekly ComboDialog to Dialog 100 minutes (Weekly)6072
Dialog to Dialog 200 Calls and SMS /500MB (Weekly)100120
Voice packDialog to Dialog 400 minutes200240
Data Addons -30 Day1 GB100120
2 GB180215
5 GB400480
10 GB700840
15 GB9501140
25 GB14001680
Data Addons -7day1 GB8096
2 GB140168
5 GB320385
10 GB525630
15 GB700840
25 GB10001200
Data Addons – 1 day1 GB6072
2 GB100120
5 GB225270
10 GB350420
15 GB450540
25 GB600720
Unlimited @ 1Mbps1 day200240
3 day350420
7 day500600
30 day13001560
Unlimited @ 2Mbps1 day360430
3 day600720
7 day9001080
30 day23002750
Unlimited @4Mbps1 day660790
3 day11501380
7 day16501980
30 day43005150
Daily Rental PacksAnytime 40 MB / Free Bonus 60 MB ( Daily )56
Anytime 90MB / Free Bonus 135 MB ( Daily )1012
Anytime 200MB / Free Bonus 300MB ( Daily )2024
Time Based Packs1 hour2024
4 hour6072
2 days100120
5 Days200240
10 Days400480

මොබයිල් පසුගෙවුම් ප්ලෑන්

මුලික පැකේජයන්ගේ ගාස්තු සංශෝධනය පහතින් දැක්වේ:

ප්ලෑන් එකේ නමප්ලෑන් එකේ විස්තරපෙර පැවති මිල
(බදු රහිත) (රු.)
නව මිල
(බදු රහිත)
Standard Power Plan1000 D2D Mins, 1000 D2D SMS & 3GB Data395475
1000 D2D Mins, 1000 D2D SMS & 6GB Data600720
Unlimited Power Plan1000 D2D Mins, 1000 D2D SMS & 8GB Data10001200
1000 D2D Mins, 1000 D2D SMS & 12GB Data12001440
1000 D2D Mins, 500 D2ND Mins, 1000 D2D SMS & 12GB Data15001800
1000 D2D Mins, 500 D2ND Mins, 1000 D2D SMS & 20GB Data19502280
1000 D2D Mins, 500 D2ND Mins, 1000 D2D SMS & 40GB Data27003240
1000 D2D Mins, 1000 D2ND Mins, 1000 D2D SMS & 50GB Data33003960
Old Blaster 300 Package1000 D2D Mins300360
Triple Blaster1000 Anynet Mins, 1000 Anynet SMS & 1.5GB Data415499
1000 Anynet Mins, 1000 D2D Mins, 1000 Anynet SMS, 1000 D2D SMS & 3GB Data488582
Unlimited Blaster 777 PackageUnlimited D2D Mins777932.4
MyPlan PackageCustomized Resource Quota300360
Customized Resource Quota600720
Customized Resource Quota12001440
Taxi Package500 D2D mins, 1000 D2D SMS, 1GB Anytime Data, 1GB Night Bonus249299
Prashansa Package200 D2D Mins, 300 D2D SMS249299

මොබයිල් පසුගෙවුම් ඩේටා ප්ලෑන්

ප්ලෑන් එකේ නමප්ලෑන් එකේ විස්තරපෙර පැවති මිල
(බදු සහිත) (රු.)
නව මිල
(බදු සහිත)(රු.)
4G Video Blaster PlanUnlimited YouTube & 3.5GB259318
Fun Blaster PlansUnlimited Facebook, WhatsApp & YouTube + 2GB360447
Work & Learn Plans12GB for Zoom, Google, Microsoft, YouTube, Education Apps514637
30GB for Zoom, Google, Microsoft, YouTube, Education Apps10321274
Video Conferencing Plans25GB for Zoom, MS o365including MS Teams172212
Unlimited Data for Zoom, MS 365 & Zoom560688
Anytime Data Plans2GB Anytime + 1GB 4G Bonus228288
4GB Anytime + 2GB 4G Bonus414509
10GB Anytime + 5GB 4G Bonus10371280
ප්ලෑන් එකේ නමප්ලෑන් එකේ විස්තරපෙර පැවති මිල
(බදු රහිත) (රු.)
නව මිල
(බදු රහිත)(රු.)
Unlimited Netflix PlansUnlimited Netflix – SD Quality up to 4MBPS14901788
Unlimited Netflix – HD Quality up to 8MBPS19902388
30 Day – 1GB Data Add-on1GB Data Add-on100120
30 Day – 2GB Data Add-on2GB Data Add-on180215
30 Day – 5GB Data Add-on5 GB Data Add-on400480
30 Day – 10GB Data Add-on10GB Data Add-on700840
30 Day – 15GB Data Add-on15GB Data Add-on9501140
30 Day – 25GB Data Add-on25GB Data Add-on1,4001680
7 Day – 25GB Data Add-on1GB Data Add-on8096
7 Day – 2GB Data Add-on2GB Data Add-on140168
7 Day – 5GB Data Add-on5GB Data Add-on320385
7 Day – 10GB Data Add-on10GB Data Add-on525630
7 Day – 15GB Data Add-on15GB Data Add-on700840
7 Day – 25GB Data Add-on25GB Data Add-on10001200
1 Day – 1GB Data Add-on1GB Data Add-on6072
1 Day – 2GB Data Add-on2GB Data Add-on100120
1 Day – 5GB Data Add-on5GB Data Add-on225270
1 Day – 10GB Data Add-on10GB Data Add-on350420
1 Day – 15GB Data Add-on15GB Data Add-on450540
1 Day – 25GB Data Add-on25GB Data Add-on600720
1 Day – Unlimited @ 1Mbps PlanUnlimited 1 day Plan200240
3 Day – Unlimited @ 1Mbps PlanUnlimited 3 day Plan350420
7 Day – Unlimited @ 1Mbps PlanUnlimited 7 day Plan500600
30 Day – Unlimited @ 1Mbps PlanUnlimited 30 day Plan1,3001560
1 Day – Unlimited @ 2Mbps PlanUnlimited 1 day Plan360430
3 Day – Unlimited @ 2Mbps PlanUnlimited 3 day Plan600720
7 Day – Unlimited @ 2Mbps PlanUnlimited 7 day Plan9001080
30 Day – Unlimited @ 2Mbps PlanUnlimited 30 day Plan2,3002750
1 Day – Unlimited @ 4Mbps PlanUnlimited 1 day Plan660790
3 Day – Unlimited @ 4Mbps PlanUnlimited 3 day Plan1,1501380
7 Day – Unlimited @ 4Mbps PlanUnlimited 7 day Plan1,6501980
30 Day – Unlimited @ 4Mbps PlanUnlimited 30 day Plan4,3005150

Home Broadband

ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් – පෙරගෙවුම් ප්ලෑන්

ප්ලෑන් එකේ නමප්ලෑන් එකේ විස්තරපෙර පැවති මිල
(බදු සහිත) (රු.)
නව මිල
(බදු සහිත)(රු.)
Any Time*Prepaid 10GB 14Day Plan285292
Prepaid 20GB 30Day Plan512525
YouTube & Social Media*You Tube & Social Media Plan – 14 Day Plan295303
You Tube & Social Media Plan – 30Day Plan545559
Work & LearnWork & Learn Plus 35GB Plan514637
Work & Learn Plus 80GB Plan1,0321,274
Video MeetWork & Learn Lite (Video Meet Pack) Unlimited Pack560688
Work & Learn Lite (Video Meet Pack) 30GB Plan228282
Unlimited Add-on2Mbps 1 Day Unlimited Pack202248
2MBPS 7 Day Unlimited Pack617762
4Mbps 1 Day Unlimited Pack373459
4Mbps 7 Day Unlimited Pack1,2031,485
8Mbps 1 Day Unlimited Pack685845
8Mbps 7 Day Unlimited Pack2,0332,489
Unlimited Base Packs30 Day Unlimited Plan (Speed – 2 Mbps)2,0642,552
30 Day Unlimited Plan (Speed – 4 Mbps)4,5535,632
30 Day Unlimited Plan (Speed – 8 Mbps)6,8358,404
Night TimeNighttime Plans310385
1,0361,280
GamingGamer Lite Plans508621
1,0271,268
1,4421,782
3,1003,835
4,1385,068
Gaming Base PackGamer Plus Plans1,6492,043
2,5823,173
4,0344,918
5,3826,561
6,7308,204
NetflixNetflix Unlimited 7 Day Plans550687
Netflix Unlimited 30 Day Plans1,1011,407
Music & EntertainmentEntertainment (Monthly) Recurrent/ Onetime1,4311,833
Entertainment (Weekly) One-time570703
Music (Monthly) Recurrent/ Monthly205252
Recurrent & One TimeRs. 25+tax Daily Recurrent/Onetime2935
Rs. 120+tax Weekly Recurrent /Onetime137170
Rs. 360+tax Monthly Recurrent/Onetime411508
Rs. 650+tax Monthly Recurrent/ Onetime743919
Rs. 60+tax Time Based Pack6987
Rs. 200+tax Weekend Special Plan229277
MBB CardsRs. 349 Data Card362449
Rs. 499 Data Card518635
Rs. 649 Data Card674830
Rs. 949 Data Card9851,210

*(සංශෝදිත VAT බදු අගය ප්ලෑන් එකෙහි අවසාන අගයට එකතු කර ඇත.)

පහත සදහන් ඩේටා Add-on රජයේ බදු වලට යටත් වේ.

ප්ලෑන් එකේ විස්තරපෙර පැවති මිල
(බදු රහිත) (රු.)
නව මිල
(බදු රහිත)
2GB Monthly Anytime Add-on100120
4GB Monthly Anytime Add-on180220
10GB Monthly Anytime Add-on400480
20GB Monthly Anytime Add-on700840
30GB Monthly Anytime Add-on9501,140
50GB Monthly Anytime Add-on1,4001,680
100GB Monthly Anytime Add-on2,6003,120
200GB Monthly Anytime Add-on5,0006,000
2GB Weekly Anytime Add-on8096
4GB Weekly Anytime Add-on140166
10GB Weekly Anytime Add-on320386
20GB Weekly Anytime Add-on525626
30GB Weekly Anytime Add-on700846
50GB Weekly Anytime Add-on1,0001,206
2GB Daily Anytime Add-on6072
4GB Daily Anytime Add-on100120
10GB Daily Anytime Add-on225270
20GB Daily Anytime Add-on350420
30GB Daily Anytime Add-on450540
50GB Daily Anytime Add-on600720

ඩේටා ප්‍රමාණයේ සංශෝධනයන්

පෙර පැවති මිල සහ ඩේටා ප්‍රමාණයනව මිල සහ ඩේටා ප්‍රමාණය
Price Including Tax (LKR)Quota Expressed asAnytimeFree Night BonusPrice Including Tax (LKR)Quota Expressed asAnytimeFree Night Bonus
49MB63863859MB620620
99GB1.281.28119GB1.211.21
199GB2.762.76239GB2.682.68

ඩයලොග් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් – පසුගෙවුම් ප්ලෑන්

ප්ලෑන් එකේ නමප්ලෑන් එකේ විස්තරපෙර පැවති මිල
(බදු සහිත) (රු.)
නව මිල
(බදු සහිත)(රු.)
YouTube & Social MediaYou Tube & Social Media Plan – 14 Day Plan295303
You Tube & Social Media Plan – 30Day Plan545559
Work & LearnWork & Learn Plus 35GB Plan514637
Work & Learn Plus 80GB Plan1,0321,274
Video MeetWork & Learn Lite (Video Meet Pack) Unlimited Pack560688
Work & Learn Lite (Video Meet Pack) 30GB Plan228282
Unlimited Add-on2Mbps 1 Day Unlimited Pack202248
2MBPS 7 Day Unlimited Pack617762
4Mbps 1 Day Unlimited Pack373459
4Mbps 7 Day Unlimited Pack1,2031,485
8Mbps 1 Day Unlimited Pack685845
8Mbps 7 Day Unlimited Pack2,0332,489
Unlimited Base Packs30 Day Unlimited Plan (Speed – 2 Mbps)2,0642,552
30 Day Unlimited Plan (Speed – 4 Mbps)4,5535,632
30 Day Unlimited Plan (Speed – 8 Mbps)6,8358,404
Night TimeNighttime Plans310385
1,0361,280
GamingGamer Lite Plans508621
1,0271,268
1,4421,782
3,1003,835
4,1385,068
Gaming Base PackGamer Plus Plans1,6492,043
2,5823,173
4,0344,918
5,3826,561
6,7308,204
NetflixNetflix Unlimited 7 Day Plans550687
Netflix Unlimited 30 Day Plans1,1011,407
Music & EntertainmentEntertainment (Monthly) Recurrent/ Onetime1,4311,833
Entertainment (Weekly) One-time570703
Music (Monthly) Recurrent/ Monthly205252
ප්ලෑන් එකේ නමප්ලෑන් එකේ විස්තරපෙර පැවති මිල
(බදු රහිත) (රු.)
නව මිල
(බදු රහිත)
Standard PacksStarter Pack9001,090
Lite package1,4001,690
Xtra package2,1002,490
Lite Plus Package2,9003,490
Ultra-package3,9004,690
Office Ultra package6,9008,290
Office plus package9,90011,890
Booster package16,40019,690
Mega Booster package29,90035,890
Mega Booster Ultra Package42,00049,990
Anytime PacksAnytime Buddy Pack8501,020
Anytime Lite Pack1,2001,440
Anytime Xtra Pack1,7002,040
Anytime Family Pack2,4002,840
Anytime Family Xtra Pack3,3003,940
Anytime Super Home Pack4,3005,140
Anytime Office Pack6,7008,040
Anytime Office Ultra Pack11,70014,040
Anytime Booster Pack16,70020,040
Anytime Mega Booster Pack25,00029,940
Government PacksGovernment Pack600720
Government Pack9001,080
Government Pack1,4001,680
Government Pack2,1002,480
Government Pack2,9003,480
Government Pack3,9004,680
Government Pack6,9008,280
Government Pack9,90011,880
Teacher’s PackTeacher Pack600720
Teacher Pack9001,080
Teacher Pack1,4001,680
Teacher Pack2,1002,480
Teacher Pack2,9003,480
Teacher Pack3,9004,680
School Broadband PackSchool Broadband750900
School Broadband1,5001,800
School Broadband2,5003,000
School Broadband4,5005,400
School Broadband5,9007,100
School Broadband8,50010,200
School Broadband13,50016,200
School Broadband19,50023,400
School Broadband23,00027,600
Public IP PacksSmart Life Data IP Pack490589

වෝයිස් ප්ලෑන්

අදාළ අංශයපෙර පැවති මිල
(බදු සහිත) (රු.)
නව මිල
(බදු සහිත)(රු.)
Prepaid78811
Prepaid /Postpaid200229240324

Share this

Please ask your questions