Dialog Fun Blaster Postpaid Packages
Enjoy Unlimited Facebook, WhatsApp & YouTube along with additional Data for other apps & services.
Dialog Axiata is Sri Lanka’s largest mobile service provider as well as a leader in Fixed-line CDMA, Satellite Television and Broadband Internet.
Enjoy Unlimited Facebook, WhatsApp & YouTube along with additional Data for other apps & services.
Unlimited Facebook, WhatsApp, YouTube සමග ඕනෑම ජාලයකට සීමාවක් නැතිව Unlimited Calls සහ SMS 1000ක්, මාසෙටම රු.899/- ක් පමණයි.
හඳුන්වාදෙන අලුත්ම Dialog Fun Blaster ප්ලෑන් එකෙන් මාසෙටම ඇති වෙන්න TikTok සහ Instagram යන්න GB 15ක්ම මාසෙටම රු.297/- පමණයි. අමතර බදු නැත.
Dialog Data පැකේජ අතරින් ඔබේ අවශ්‍යතාවය සඳහා හොඳම Data පැකේජ තෝරා ගන්න.
Dialog Video Conferencing Data Packages හරහා නිවසේ සිට වැඩ කිරීමේ සහ නිවසේ සිට ඉගෙනීමේ කටයුතු සඳහා භාවිතා කරන පාරිභෝගිකයින් සඳහා ඉතා අඩු මිලකට වැඩි දත්ත සපයයි.
රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංශෝධන හේතුවෙන් VAT 12% දක්වා සහ විදුලි සංදේශ බද්ද (TL) 15% දක්වා, සියලුම සේවාවන් සඳහා අදාළ වන බදු වැඩි කර ඇත.
Dialog Power Plan පරිබෝගිකයින්ට දැන් Unlimited YouTube භාවිතා කරන්න රුපියල් 100 ට.
හඳුන්වාදෙන කාර්යාල සහ ඉගෙනුම් සඳහා Anytime ඩේටා පැකේජ!
12GB පැකේජය රු.654/- පමණයි
30GB පැකේජය රු.1307/- පමණයි
The best data plans to enjoy a worry free Social Media Experience on Facebook, WhatsApp and Instagram.
Dialog Introducing All Unlimited Mobile Data Plans for your Unlimited Data needs.