Airtel Unlimited Social Media Packages

Airtel Unlimited Social Media Packages

Airtel හඳුන්වා දෙනු ලබන Unlimited Social Media පැකේජ මඟින් Whatsapp, Facebook, YouTube, Messenger යන 4 ම මාසයක් පුරාවට සිත්සේ භාවිතා කරන්න.

SLT New Package Price

SLT New Packages Rental

මෙහෙයුම් පිරිවැය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන්, SLT සේවාවන් සඳහා අදාළ වන තීරුබදු 2022 සැප්තැම්බර් 05 සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවනු ලැබේ.

Mobitel New Package Price

ජංගම ඇමතුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් සැලසුම් (පෙරගෙවුම් සහ පසුගෙවුම්) විදුලි සංදේශ සේවා සපයන්නන් විසින් 2022.09.05 දින සිට වැඩි කෙරේ.

Dialog New Package Price

Dialog New Package Price

ඩොලරයේ අගය දිගින් දිගටම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස Dialog සේවාවන් සඳහා අදාළ ගාස්තු ඉහළ නැංවීමට සිදුව තිබෙන බව දැනුම් දෙන්නෙමු.

SLT Extra GB

SLT Extra GB Bundles

SLT පාරිභෝගිකයින්ට සම්මත සම්බන්ධතා වේගය සමඟ Extra GB බාවිතා කල හැක.

Mobitel Unlimited Call Booster Package

Mobitel Unlimited Call Booster Package

ඕනෑම network එකකට මාසයක් පුරාවට UNLIMITED කෝල් ගන්න, UNLIMITED SMS කරන්න, ඔබත් අදම රු.636/- කින් UNLIMITED CALL BOOSTER පැකේජ් එක.