Mobitel Nonstop TikTok Packages

Mobitel Nonstop TikTok 115 Packages

Mobitel විසින් පිරිනමනු ලබන Nonstop TikTok පැකේජය සක්‍රිය කිරීමෙන් TikTok app එක සදහා කිසිදු දත්ත ගාස්තුවකින් අයකිරීමකින්තො තොරව භාවිතා කළ හැක.

SLT 7xFun Social Media Add-on Package

SLT 7xFun Social Media Add-on

SLT හඳුන්වාදෙන 7xFun Add-on එක සමගින් සතියක් පුරාවට YouTube, WhatsApp, Viber, Imo, Messenger, Instagram සහ TikTok හිතේ හැටියට පාවිච්චි කරන්න.

Airtel Unlimited Plus with TikTok Instagram Package

Airtel Freedom Plus Unlimited 888 Package

අපි ගැන හිතන එකම reload එක තවත් අලුත් වෙලා. රු 888කට Unlimited Social Media දැන් Unlimited TikTok සහ Instagram එක්කම. Unlimited calls සමඟින් වැඩිපුර Data 30GB ක් මුළු මාසෙටම ඇති වෙන්න. අපි ගැන හිතන එකම reload එක Airtel විතරමයි.

Mobitel Work and Learn Postpaid Data Packages

Mobitel Work and Learn Postpaid Data Packages

කැමති විදිහකට, ගෙදර ඉඳන් වැඩ කරන්නයි, ඉගෙන ගන්නයි තියෙන හොඳම පැකේජ SLT MOBITEL Mobile වෙතින් ගෙනෙන Work & Learn DATA පැකේජම විතරයි.

Mobitel Nonstop Work and Play Package

Mobitel Nonstop Work and Play Package

SLT-MOBITEL Non stop data plan එකෙන් එක ඩේටා plan එකක් තුළ ඔබට අවශ්‍ය social සහ work apps bundle එකකින් එකවර වැඩ ගොඩක් කරන්න.