• Dialog Fun Blaster 217 Package
    Dialog Fun Blaster 217 පැකේජය හරහා Facebook, WhatsApp, Viber සහ Imo සමාජ මාධ්‍ය යෙදුම් අසීමිත භාවිතා කල හැක.
  • Dialog Power Plans
    Dialog Power Plan මගින් මසකට රු.600 සිට අසීමිත D2D ඇමතුම්, අසීමිත ඕනෑම ජාල ඇමතුම් සහ D2D SMS 1000ක් පිරිනමයි.
  • Mobitel Unlimited One Shot Package 989/-
    ඕනෑම ජාලයකට UNLIMITED CALLS සහ SMS සමග Facebook, TikTok, YouTube, Messenger, WhatsApp සහ Instagram APP වලට NONSTOP DATA!
  • Mobitel Student Package Rs.499
    Anytime 30GB Data එක්ක, ඕනෑම ජාලයකට UNLIMITED Calls සහ SMS, Zoom, MS Teams, Office 365 හා Google Meet යන E-learning Apps සඳහා UNLIMITED DATA.
  • Mobitel Nonstop TikTok 115 Packages
    Mobitel විසින් පිරිනමනු ලබන Nonstop TikTok පැකේජය සක්‍රිය කිරීමෙන් TikTok app එක සදහා කිසිදු දත්ත ගාස්තුවකින් අයකිරීමකින්තො තොරව භාවිතා කළ හැක.
  • SLT 7xFun Social Media Add-on
    SLT හඳුන්වාදෙන 7xFun Add-on එක සමගින් සතියක් පුරාවට YouTube, WhatsApp, Viber, Imo, Messenger, Instagram සහ TikTok හිතේ හැටියට පාවිච්චි කරන්න.
  • Airtel Freedom Plus Unlimited 888 Package
    අපි ගැන හිතන එකම reload එක තවත් අලුත් වෙලා. රු 888කට Unlimited Social Media දැන් Unlimited TikTok සහ Instagram එක්කම. Unlimited calls සමඟින් වැඩිපුර Data 30GB ක් මුළු මාසෙටම ඇති වෙන්න. අපි ගැන හිතන එකම reload එක Airtel විතරමයි.
  • Mobitel Work and Learn Postpaid Data Packages
    කැමති විදිහකට, ගෙදර ඉඳන් වැඩ කරන්නයි, ඉගෙන ගන්නයි තියෙන හොඳම පැකේජ SLT MOBITEL Mobile වෙතින් ගෙනෙන Work & Learn DATA පැකේජම විතරයි.
  • Dialog Fun Blaster Postpaid Packages
    Enjoy Unlimited Facebook, WhatsApp & YouTube along with additional Data for other apps & services.
  • Hutch Nonstop Social Media & YouTube Package
    Hutch Nonstop Social Media & YouTube Package offers you Non-Stop usage on your most favorite apps of YouTube, Facebook, FB Messenger & WhatsApp.