Mobitel

SLT Mobitel Logo

SLT Mobitel is the leading Mobile Service Provider in Sri Lanka which offers Mobile Telephony, Broadband Services, Roaming/IDD Services and more.

Mobitel New Package Price

ජංගම ඇමතුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් සැලසුම් (පෙරගෙවුම් සහ පසුගෙවුම්) විදුලි සංදේශ සේවා සපයන්නන් විසින් 2022.09.05 දින සිට වැඩි කෙරේ.

Mobitel Unlimited Call Booster Package

Mobitel Unlimited Call Booster Package

ඕනෑම network එකකට මාසයක් පුරාවට UNLIMITED කෝල් ගන්න, UNLIMITED SMS කරන්න, ඔබත් අදම රු.636/- කින් UNLIMITED CALL BOOSTER පැකේජ් එක.

Mobitel Booster 616 Package

Mobitel Booster 616 Package

Voice, Text, Data මේ තුනම එකම Package එකකින් BOOST කරගන්න! SLT-MOBITEL Booster 616 පැකේජ් එකට දැන්ම මාරු වෙන්න!

Mobitel Buzz Buddy Package

Mobitel Buzz Buddy 102 Package

Mobitel Buzz Buddy පැකේජය සමඟ Voice, SMS සහ Data ලබා ගන්න. Mobitel සිට Mobitel දක්වා සහ Land Lines වෙත විනාඩි 250ක්, Mobitel වෙත SMS 250ක් සහ 256MB ලබා ගන්න.

Mobitel Work and Learn Data Packages

Mobitel Work and Learn Data Packages

කැමති විදිහකට, ගෙදර ඉඳන් වැඩ කරන්නයි, ඉගෙන ගන්නයි තියෙන හොඳම පැකේජ Mobitel Mobile Work & Learn Data පැකේජය.

Mobitel Nonstop TickTok Package

Mobitel Nonstop TickTok 372 Packages

Mobitel විසින් පිරිනමනු ලබන Nonstop TikTok පැකේජය සක්‍රිය කිරීමෙන් TikTok app එක සදහා කිසිදු දත්ත ගාස්තුවකින් අයකිරීමකින්තො තොරව භාවිතා කළ හැක.

Mobitel Booster 515 Package

Mobitel Booster 515 Package

Voice, Text, Data මේ තුනම එකම Package එකකින් BOOST කරගන්න! SLT-MOBITEL Booster 515 පැකේජ් එකට දැන්ම මාරු වෙන්න!

Mobitel Offer

SLTMobitel LankaQR Offer

LANKAQR සහතික ලත් apps භාවිතයෙන් eBill ගෙවීම් කර නොමිලේ 5GB දත්ත, 300 M2M ඇමතුම් සහ SMS සමඟ ත්‍යාග ලබා ගන්න!