Dialog

Dialog

Dialog Axiata is Sri Lanka’s largest mobile service provider as well as a leader in Fixed-line CDMA, Satellite Television and Broadband Internet.

Dialog New Package Price

Dialog New Package Price

ඩොලරයේ අගය දිගින් දිගටම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස Dialog සේවාවන් සඳහා අදාළ ගාස්තු ඉහළ නැංවීමට සිදුව තිබෙන බව දැනුම් දෙන්නෙමු.

Dialog-Video-Conferencing-Packages

Dialog Video Conferencing Data Packages

Dialog Video Conferencing Data Packages හරහා නිවසේ සිට වැඩ කිරීමේ සහ නිවසේ සිට ඉගෙනීමේ කටයුතු සඳහා භාවිතා කරන පාරිභෝගිකයින් සඳහා ඉතා අඩු මිලකට වැඩි දත්ත සපයයි.

Dialog-New-Packages

Dialog New Package Prices

රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංශෝධන හේතුවෙන් VAT 12% දක්වා සහ විදුලි සංදේශ බද්ද (TL) 15% දක්වා, සියලුම සේවාවන් සඳහා අදාළ වන බදු වැඩි කර ඇත.

Dialog-Triple-Blaster-Package

Dialog Triple Blaster 749 Package

ඩයලොග් වෙතින් හදුන්වාදෙන නවතම Fun Blaster පැකේජය සමගින් රිසි සේ කතා කරන්න, SMS කරන්න සහ ඉන්ටනෙට් බාවිතා කරන්න.