Dialog Fun Blaster Postpaid Packages
Enjoy Unlimited Facebook, WhatsApp & YouTube along with additional Data for other apps & services.
Dialog Axiata is Sri Lanka’s largest mobile service provider as well as a leader in Fixed-line CDMA, Satellite Television and Broadband Internet.
Enjoy Unlimited Facebook, WhatsApp & YouTube along with additional Data for other apps & services.
Unlimited Facebook, WhatsApp, YouTube සමග ඕනෑම ජාලයකට සීමාවක් නැතිව Unlimited Calls සහ SMS 1000ක්, මාසෙටම රු.899/- ක් පමණයි.
රු. 577/- කට Anytime ඩේටා 2GBක් ඇතුළුව ඕනෑම ජාලයකට calls විනාඩි 2000ක් සහ SMS 2000ක්.
හඳුන්වාදෙන අලුත්ම Dialog Fun Blaster ප්ලෑන් එකෙන් මාසෙටම ඇති වෙන්න TikTok සහ Instagram යන්න GB 15ක්ම මාසෙටම රු.297/- පමණයි. අමතර බදු නැත.
Telecommunication and Pay TV services have been revised effective 05/10/2022 in lieu of the recovery of the Social Security Contribution Levy (SSCL) of 2.5%.
දැන් ඔබට Dialog ViU ඇප් එක සමඟින් ඔබේ නිවසේ සිට Dialog දත්ත ගාස්තු රහිතව විනෝදාස්වාද ලෝකයක් භුක්ති විඳිය හැක.
Dialog Home Broadband වෙතින් හඳුන්වාදුන් YouTube ඇතුළු Facebook, Instagram, WhatsApp, සහ Viber සඳහා හොඳම ප්ලෑන් එකක් අදම activate කරගන්න.
ඩොලරයේ අගය දිගින් දිගටම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස Dialog සේවාවන් සඳහා අදාළ ගාස්තු ඉහළ නැංවීමට සිදුව තිබෙන බව දැනුම් දෙන්නෙමු.
Dialog Triple Blaster වෙතින් දැන් මදි නොකියන්න Call, SMS සහ Data! D2D විනාඩි 1150, D2D SMS 1150, Anytime Data GB 1.5 ක්.
Dialog වෙතින් හඳුන්වාදෙන Call Blaster UNLIMITED Plan එක සමග ඕනෑම ජාලයකට සීමාවක් නැතිව Unlimited Calls ගන්න, මාසෙටම රු.650/- ක් පමණයි.