Mobitel Work and Learn Postpaid Data Packages
කැමති විදිහකට, ගෙදර ඉඳන් වැඩ කරන්නයි, ඉගෙන ගන්නයි තියෙන හොඳම පැකේජ SLT MOBITEL Mobile වෙතින් ගෙනෙන Work & Learn DATA පැකේජම විතරයි.
SLT Mobitel is the leading Mobile Service Provider in Sri Lanka which offers Mobile Telephony, Broadband Services, Roaming/IDD Services and more.
කැමති විදිහකට, ගෙදර ඉඳන් වැඩ කරන්නයි, ඉගෙන ගන්නයි තියෙන හොඳම පැකේජ SLT MOBITEL Mobile වෙතින් ගෙනෙන Work & Learn DATA පැකේජම විතරයි.
SLT-MOBITEL Non stop data plan එකෙන් එක ඩේටා plan එකක් තුළ ඔබට අවශ්‍ය social සහ work apps bundle එකකින් එකවර වැඩ ගොඩක් කරන්න.
ඔබගේ ප්‍රියතම Messaging සැලැස්ම සක්‍රිය කර WhatsApp, Viber සහ Imo මත වැඩිපුර කතාබස් කරන්න!
View all Mobitel Data and Voice package prices Mobitel Max, Triple Max, Booster 477, Booster 577, Triple Buddy, Nosntop Lokka and many more.
කැමති විදිහකට, ගෙදර ඉඳන් වැඩ කරන්නයි, ඉගෙන ගන්නයි තියෙන හොඳම පැකේජ Mobitel Mobile Work & Learn Data පැකේජය.
Mobitel විසින් පිරිනමනු ලබන Nonstop TikTok පැකේජය සක්‍රිය කිරීමෙන් TikTok app එක සදහා කිසිදු දත්ත ගාස්තුවකින් අයකිරීමකින්තො තොරව භාවිතා කළ හැක.
හඳුන්වාදෙන Mobitel Pre-Paid Triple Max 7 Days එක්ක දැන් රු. 121/- ක රීලෝඩ් එකකින් විනාඩි 250 ක කතා කාලයක්, SMS 250 ක් ඵක්ක 512MB ඩේටා!
Mobitel Nonstop Lokka සමඟින් ඔබේ ප්‍රියතම apps 9ක් සඳහා ඔබට අවශ්‍ය තරම් අසීමිත දත්ත ලබා ගන්න!
ලෝකේ කොතන ගියත් වේගවත්ම සහ සුපැහැදිලිම ROAMING සේවාව Mobitel වෙතින් අත්විඳින්න!