SLT Fiber Unlimited Packages in Sri Lanka – Complete Guide (2026)
Sri Lanka Telecom (SLT) offers several Fiber Unlimited Internet Packages designed for users who need uninterrupted, high-speed internet without worrying about monthly data limits.

SLT Mobitel is the leading Fixed Service Provider in Sri Lanka which offers Mobile Telephony, Broadband Services, Roaming/IDD Services and more.
Sri Lanka Telecom (SLT) offers several Fiber Unlimited Internet Packages designed for users who need uninterrupted, high-speed internet without worrying about monthly data limits.
සෑම SLT Mobitel User කෙනෙක්ටම රෑ 12 ඉඳන් උදේ 7 වෙනකල් නොමිලේ Unlimited Free Internet Use කරන්න දැන් අවස්ථාව!
With SLT-MOBITEL Fibre Connections, dive into a world at a stunning 300Mbps Download Speed!
SLT හඳුන්වාදෙන 7xFun Add-on එක සමගින් සතියක් පුරාවට YouTube, WhatsApp, Viber, Imo, Messenger, Instagram සහ TikTok හිතේ හැටියට පාවිච්චි කරන්න.
මෙහෙයුම් පිරිවැය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන්, SLT සේවාවන් සඳහා අදාළ වන තීරුබදු 2022 සැප්තැම්බර් 05 සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවනු ලැබේ.
SLT විසින් ඔබගේ විනෝදාස්වාද අවශ්‍යතා සදහා හදුන්වා දෙන නවතම Messenger පැකේජය හරහා ඇති තරම් Chat කරන්න. Video share කර ගන්න.
SLT විසින් ඔබගේ විනෝදාස්වාද අවශ්‍යතා සදහා හදුන්වා දෙන නවතම YouTube පැකේජය හරහා ඇති තරම් YouTube වීඩියෝ නරබන්න.
SLT PEOTV සමග ලොව පුරා නවතම දේශීය සහ ගෝලීය, පුවත් සහ විනෝදාස්වාදය ආලින්දයේ සිටම නැරබිමය පහසුකම් ලබා දෙයි.
SLT Fiber හරහා නියමෙට videos බලන්න, ඔන්ලයින් stream කරන්න, ලංකාවේ වේගවත්ම ප්‍රීමියම් අන්තර්ජාල සබඳතාවය SLT-MOBITEL Fiber එක්ක ඔබත් අදම එකතුවෙන්න!
මේ අලුත් අවුරුද්දේ, SLT-MOBITEL Home කතා නැකත සමඟ එකතු වී ඔබේ නෑ හිත මිතුරන්ට හිත පිරෙන්න කතා කරන්න!
SLT Cloud Storage සමඟින් ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත පරිභෝජනය නොකර ප්‍රමාණයෙන් විශාල ගොනු සහ ෆෝල්ඩර සියල්ල ගබඩා කර තබා ගන්න.
Boss කෙනෙක් වගේ UHD quality නියමෙට videos බලන්න, ඔන්ලයින් stream කරන්න, ලංකාවේ වේගවත්ම ප්‍රීමියම් අන්තර්ජාල සබඳතාවය SLT-MOBITEL Fibre එක්ක ඔයත් අදම එකතුවෙන්න!