SLT Extra GB Bundles

SLT Extra GB
Share this

Data Package එක ඉවර වෙන්න ළඟයි කියලා දැන් worry වෙන්න ඕන නෑ! SLT Extra GB අදම activate කරගන්න.

All Time-based and Anytime Data package subscribers can request for additional Data GB with standard connection speed.

SLT Extra GB Bundles

Below Extra GB Bundles available to add.

Data BundleCharges
1 GB to 4 GBRs.100 per GB
5 GB to 19 GBRs.85 per GB
20 GB to 49 GBRs.75 per GB
50 GB upwardsRs.60 per GB

How to Activate

Extra GB add කර ගැනීම සඳහා, MySLT App එක, Web Portal එක, 1212 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112121212 ස්වයංක්‍රීය ඇමතුම් සේවාව භාවිතා කල හැක.

1. MySLT App හරහා

Download MySLT App Now

2. MySLT Web Portal හරහා – https://myslt.slt.lk/

3. SLT ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන්

SLT Hotline 1212

4. SLT ස්වයංක්‍රීය ඇමතුම් සේවාව ඇමතීමෙන්

0112121212

5. SLT Bill Pay Web Portal හරහා

https://billpay.slt.lk/bbtopup/

SLT Extra GB Validity Period

Extra GB data bundle is valid for 02 months from the date of purchase.


Share this

Please ask your questions