Dialog Fun Blaster TikTok Instagram 297 Package

Dialog Fun Blaster TikTok Instagram 297 Package

හඳුන්වාදෙන අලුත්ම Dialog Fun Blaster ප්ලෑන් එකෙන් මාසෙටම ඇති වෙන්න TikTok සහ Instagram යන්න GB 15ක්ම මාසෙටම රු.297/- පමණයි. අමතර බදු නැත.

Dialog ViU App

දැන් ඔබට Dialog ViU ඇප් එක සමඟින් ඔබේ නිවසේ සිට Dialog දත්ත ගාස්තු රහිතව විනෝදාස්වාද ලෝකයක් භුක්ති විඳිය හැක.

Airtel Unlimited Social Media Packages

Airtel Unlimited Social Media Packages

Airtel හඳුන්වා දෙනු ලබන Unlimited Social Media පැකේජ මඟින් Whatsapp, Facebook, YouTube, Messenger යන 4 ම මාසයක් පුරාවට සිත්සේ භාවිතා කරන්න.

SLT New Package Price

SLT New Packages Rental

මෙහෙයුම් පිරිවැය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන්, SLT සේවාවන් සඳහා අදාළ වන තීරුබදු 2022 සැප්තැම්බර් 05 සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවනු ලැබේ.

Mobitel New Package Price

ජංගම ඇමතුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් සැලසුම් (පෙරගෙවුම් සහ පසුගෙවුම්) විදුලි සංදේශ සේවා සපයන්නන් විසින් 2022.09.05 දින සිට වැඩි කෙරේ.

Dialog New Package Price

Dialog New Package Price

ඩොලරයේ අගය දිගින් දිගටම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස Dialog සේවාවන් සඳහා අදාළ ගාස්තු ඉහළ නැංවීමට සිදුව තිබෙන බව දැනුම් දෙන්නෙමු.