SLT Fiber New Connection Prices
SLT Fiber හරහා නියමෙට videos බලන්න, ඔන්ලයින් stream කරන්න, ලංකාවේ වේගවත්ම ප්‍රීමියම් අන්තර්ජාල සබඳතාවය SLT-MOBITEL Fiber එක්ක ඔබත් අදම එකතුවෙන්න!
SLT Fiber හරහා නියමෙට videos බලන්න, ඔන්ලයින් stream කරන්න, ලංකාවේ වේගවත්ම ප්‍රීමියම් අන්තර්ජාල සබඳතාවය SLT-MOBITEL Fiber එක්ක ඔබත් අදම එකතුවෙන්න!
මේ අලුත් අවුරුද්දේ, SLT-MOBITEL Home කතා නැකත සමඟ එකතු වී ඔබේ නෑ හිත මිතුරන්ට හිත පිරෙන්න කතා කරන්න!
Mobitel Nonstop Lokka සමඟින් ඔබේ ප්‍රියතම apps 9ක් සඳහා ඔබට අවශ්‍ය තරම් අසීමිත දත්ත ලබා ගන්න!
VPN Apps මගින් ඔබේ දුරකතනය හරහා, block කර ඇති වෙබ් අඩවි සහ Social Media platform සදහා සම්බන්ද විය හැක.
ඩයලොග් වෙතින් හදුන්වාදෙන නවතම Fun Blaster පැකේජය සමගින් රිසි සේ කතා කරන්න, SMS කරන්න සහ ඉන්ටනෙට් බාවිතා කරන්න.
ලෝකේ කොතන ගියත් වේගවත්ම සහ සුපැහැදිලිම ROAMING සේවාව Mobitel වෙතින් අත්විඳින්න!
Dialog Power Plan පරිබෝගිකයින්ට දැන් Unlimited YouTube භාවිතා කරන්න රුපියල් 100 ට.
SLT Cloud Storage සමඟින් ඔබේ බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත පරිභෝජනය නොකර ප්‍රමාණයෙන් විශාල ගොනු සහ ෆෝල්ඩර සියල්ල ගබඩා කර තබා ගන්න.
Boss කෙනෙක් වගේ UHD quality නියමෙට videos බලන්න, ඔන්ලයින් stream කරන්න, ලංකාවේ වේගවත්ම ප්‍රීමියම් අන්තර්ජාල සබඳතාවය SLT-MOBITEL Fibre එක්ක ඔයත් අදම එකතුවෙන්න!
ඔබගේ SLT-Mobitel ජංගම පෙරගෙවුම් සම්බන්ධතාවය සමඟ දවස පුරා ඕනෑම වේලාවක දත්ත භුක්ති විඳින්න!
අද නැවත පූරණය කර ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක දත්ත භුක්ති විඳින්න!
Dialog Triple Blaster ප්ලෑන් එක දැන් අලුත් වෙලා!
හතර අතේ දිගට හරහට ඕනෑම ජාලයකට කතා කරන්න විනාඩි 1000ක්, SMS 1000ක් සමඟ Anytime Data 1.5GB.
නවතම පෙරගෙවුම් පැකේජය Triple MAX අතේ ඇති මුදලට වාසි රැසක්. Rs.389/- ට විනාඩි 1000ක් සහ SMS 1000, සහ SMS 1000ක්.