• Airtel Unlimited Social Media Packages
    Airtel හඳුන්වා දෙනු ලබන Unlimited Social Media පැකේජ මඟින් Whatsapp, Facebook, YouTube, Messenger යන 4 ම මාසයක් පුරාවට සිත්සේ භාවිතා කරන්න.
  • Dialog YouTube & Social Media Packages
    Dialog Home Broadband වෙතින් හඳුන්වාදුන් YouTube ඇතුළු Facebook, Instagram, WhatsApp, සහ Viber සඳහා හොඳම ප්ලෑන් එකක් අදම activate කරගන්න.
  • SLT New Packages Rental
    මෙහෙයුම් පිරිවැය අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන්, SLT සේවාවන් සඳහා අදාළ වන තීරුබදු 2022 සැප්තැම්බර් 05 සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවනු ලැබේ.
  • Mobitel New Package Price
    ජංගම ඇමතුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් සැලසුම් (පෙරගෙවුම් සහ පසුගෙවුම්) විදුලි සංදේශ සේවා සපයන්නන් විසින් 2022.09.05 දින සිට වැඩි කෙරේ.
  • Dialog New Package Price
    ඩොලරයේ අගය දිගින් දිගටම වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස Dialog සේවාවන් සඳහා අදාළ ගාස්තු ඉහළ නැංවීමට සිදුව තිබෙන බව දැනුම් දෙන්නෙමු.