- Dialog Fun Blaster 217 Package
Dialog Fun Blaster 217 පැකේජය හරහා Facebook, WhatsApp, Viber සහ Imo සමාජ මාධ්‍ය යෙදුම් අසීමිත භාවිතා කල හැක.
- Dialog Power Plans
Dialog Power Plan මගින් මසකට රු.600 සිට අසීමිත D2D ඇමතුම්, අසීමිත ඕනෑම ජාල ඇමතුම් සහ D2D SMS 1000ක් පිරිනමයි.
- Mobitel Unlimited One Shot Package 989/-
ඕනෑම ජාලයකට UNLIMITED CALLS සහ SMS සමග Facebook, TikTok, YouTube, Messenger, WhatsApp සහ Instagram APP වලට NONSTOP DATA!
- Mobitel Student Package Rs.499
Anytime 30GB Data එක්ක, ඕනෑම ජාලයකට UNLIMITED Calls සහ SMS, Zoom, MS Teams, Office 365 හා Google Meet යන E-learning Apps සඳහා UNLIMITED DATA.
- Mobitel Nonstop TikTok 115 Packages
Mobitel විසින් පිරිනමනු ලබන Nonstop TikTok පැකේජය සක්‍රිය කිරීමෙන් TikTok app එක සදහා කිසිදු දත්ත ගාස්තුවකින් අයකිරීමකින්තො තොරව භාවිතා කළ හැක.