-
Mobitel New Upahara Packages
සීමාවෙන් එහා සේවයට කැපවෙන රාජ්‍ය සේවයේ නියුතු සහ විශ්‍රාමික ඔබ වෙනුවෙන්ම වාසි රැසක් සමගින් අවම ගාස්තුවකට මොබිටෙල් වෙතින් පසුගෙවුම් පැකේජ.
-
SLT Home Broadband Midnight Thriller Unlimited Free Internet
සෑම SLT Mobitel User කෙනෙක්ටම රෑ 12 ඉඳන් උදේ 7 වෙනකල් නොමිලේ Unlimited Free Internet Use කරන්න දැන් අවස්ථාව!
-
Get 300Mbps Download Speed with Sri Lanka Telecom Fiber
With SLT-MOBITEL Fibre Connections, dive into a world at a stunning 300Mbps Download Speed!
-
Dialog Fun Blaster 217 Package
Dialog Fun Blaster 217 පැකේජය හරහා Facebook, WhatsApp, Viber සහ Imo සමාජ මාධ්‍ය යෙදුම් අසීමිත භාවිතා කල හැක.
-
Dialog Power Plans
Dialog Power Plan මගින් මසකට රු.600 සිට අසීමිත D2D ඇමතුම්, අසීමිත ඕනෑම ජාල ඇමතුම් සහ D2D SMS 1000ක් පිරිනමයි.
-
Mobitel Unlimited One Shot Package 989/-
ඕනෑම ජාලයකට UNLIMITED CALLS සහ SMS සමග Facebook, TikTok, YouTube, Messenger, WhatsApp සහ Instagram APP වලට NONSTOP DATA!
-
Mobitel Student Package Rs.499
Anytime 30GB Data එක්ක, ඕනෑම ජාලයකට UNLIMITED Calls සහ SMS, Zoom, MS Teams, Office 365 හා Google Meet යන E-learning Apps සඳහා UNLIMITED DATA.
-
Mobitel Nonstop TikTok 115 Packages
Mobitel විසින් පිරිනමනු ලබන Nonstop TikTok පැකේජය සක්‍රිය කිරීමෙන් TikTok app එක සදහා කිසිදු දත්ත ගාස්තුවකින් අයකිරීමකින්තො තොරව භාවිතා කළ හැක.
-
SLT 7xFun Social Media Add-on
SLT හඳුන්වාදෙන 7xFun Add-on එක සමගින් සතියක් පුරාවට YouTube, WhatsApp, Viber, Imo, Messenger, Instagram සහ TikTok හිතේ හැටියට පාවිච්චි කරන්න.
-
Airtel Freedom Plus Unlimited 888 Package
අපි ගැන හිතන එකම reload එක තවත් අලුත් වෙලා. රු 888කට Unlimited Social Media දැන් Unlimited TikTok සහ Instagram එක්කම. Unlimited calls සමඟින් වැඩිපුර Data 30GB ක් මුළු මාසෙටම ඇති වෙන්න. අපි ගැන හිතන එකම reload එක Airtel විතරමයි.